නීතිය කැඩූ ඩයනා අත්අඩංගුවට ගැනීමට නියෝග
ආගමන හා විගමන පනත යටතේ දනා ලබා සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට අදාළ නඩු විභාගය සඳහා ඇය පෙනී නොසිටි බව සඳහන්වේ.
ඒ හේතුවෙන් ඇය අත්අඩංගුවට ගන්නා ලෙස දන්වමින් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කර තිබේ.