හිටපු ජනපතිනි චන්ද්රිකා බණ්ඩාරනායකගෙන් නිවේදනයක්
Chandrika Kumaratunga
Ranil Wickremesinghe
Latest Headlines
Sinhala news
Ranil Wickremesinghe Arrested
By Ashfa
හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ අත්අඩංගුවට ගැනීම ශ්රී ලංකාවේ ප්රජාතන්ත්රවාදී ආයතනවල පැවැත්ම පිළිබඳව බරපතල කනස්සල්ලක් ඇති කරන බව පවසමින් හිටපු ජනාධිපතිනි චන්ද්රිකා බණ්ඩාරනායක කුමාරතුංග නිවේදනයක් නිකුත් කරයි.
හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ අත්අඩංගුවට ගැනීමමෙරට ප්රජාතන්ත්රවාදී මූලයන්ට සැලසුම් සහගතව එල්ල කරන ලද ප්රහාරයක් ලෙස ඇය ප්රකාශ කරන අතර "මෙම මුල පිරීම් කෙරෙහි මාගේ බලවත් විරෝධය එකහෙළා ප්රකාශ කිරීමට මම මුළු හදින් ම එකතු වෙමි," යනුවෙන් වැඩිදුරටත් සිය නිවේදනය මගින් ප්රකාශ කර ඇත.
