ඔය කියන අවයවය මෙයාට තිබුණා නම්, සෑහෙන්න වටිනවා. සාරංග – දිනක්ෂි දුන්නු හිතාගන්න බැරි උත්තරය (VIDEO)
යුරේනි නොෂිකා එක්ක සොඳුරු කලා තරු දොඩමළු වන නවතම වැඩසටහක් ඊයේ පළමු වැඩසටහන විකාශය වුණා
මෙම වැඩසටහනට එක්වුණේ දිනක්ශි සහ සාරංගයි.
එහිදි ඔවුන් දෙදෙනා වැඩසටහන ආරම්භයේදීම දිනක්ශිගේ ඇදුම් පැළදුම් ගැන කතා බහ කළා . එය පහත වීඩියෝවෙන් නරඹන්න.