අද ශ්‍රී ලංකාව ලබාදුන් අභියෝගය මෙන්න..

Srilanka cricket
By Sithumi Feb 27, 2022 03:23 PM GMT
Sithumi

Sithumi

Report

අද  ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවති 2020 තුන්වෙනි තුන්වැනි තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 146 ක් රැස් කළා.

නායක දසුන් ශානක ලකුණු 74 ක් ද  දිනේෂ් චන්දිමාල් ලකුණු විසිහතරක් ද  රැස් කළ අතර ආවේශ් කඩුළු දෙකක් රැස් කළා.

ඒ අනුව අද තරගය ජයග්‍රහණය කිරීමට නම් ඉන්දීය කණ්ඩායමට ලකුණු 146 ක අභියෝගයක් හිමිවනවා. 

එමෙන්ම මීට පෙර පැවති පැවැති 2020 තරග දෙකම ජයග්‍රහණය කිරීමට ඉන්දියාව සමත් වුණා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha