වසන්ත මුදලිගේ වෙනුවෙන් අද සිදු වූ දේ..

Report

ත්‍රස්ථවාදය වැලැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන දින සියයක් රඳවා තබාගැනීමෙන් පසුව විරෝධතාවක් සංවිධානයේ කිරීමේ චෝදනාවට රිමාන්ඩ් බන්ධනාගාරත කර සිටින අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුකරු වසන්ත මුදලිගේ නිදහස් කරන ලෙස ඉල්ලමින් ‘හෘදසාක්‍ෂිය’ යන තේමාව යටතේ දිවුරුම් ප්‍රකාශ 1000 ක් අස්සන් කිරීමේ ව්‍යාපාරයක් අද (9) පස්වරුවේ ගාලුමුවදොරදී පැවැත්වුණා. 

  ගාලුමුවදොරට පැමිණ සිටි පිරිස එහිදී අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා දිවුරුම් ප්‍රකාශවලට අස්සන් තැබූවා.