හදිසියේම වසා දැමුනු පාසල් යළි විවෘත කරන දිනය ගැන විශේෂ දැනුම්දීමක්.
Ministry of Education
Weather
Sri Lankan Schools
School Children
By Wayomi
නැගෙනහිර පළාතේ සියලුම පාසල් හෙට (21) සුපුරුදු පරිදි පැවැත්වෙන බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයා පවසනවා.
පවතින අයහපත් කාලගුණය හේතුවෙන් එම පළාතේ සියලු පාසල් අද (20) දිනයේදී වසා දැමීමට තීරණය කළා.
ඒ අනුව හෙට සිට සියලු පාසල් නැවත විවෘත කිරීමට නැගෙනහිර පළාත් ආණ්ඩුකාර මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර මහතා කියා සිටියා.

පොලී රහිත ශිෂ්‍ය ණය සඳහා අයැදුම්පත් කැඳවයි. - වසරවල් වල උසස් පෙළ සමතුන්ට අවස්ථාව. - (වැඩි විස්තර මෙන්න.)
You May Like This Video
