පොලී රහිත ශිෂ්‍ය ණය සඳහා අයැදුම්පත් කැඳවයි. - වසරවල් වල උසස් පෙළ සමතුන්ට අවස්ථාව. - (වැඩි විස්තර මෙන්න.)

Ministry of Education Department of Examinations Sri Lanka G.C.E.(A/L) Examination Education
By Wayomi Jan 20, 2025 10:28 AM GMT
Wayomi

Wayomi

Report

පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමයට අයැදුම්පත් කැඳවයි. - මෙන්න මේ වසරේ උසස් පෙළ සමතුන්ට අවස්ථව.

අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරන පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමයේ 9 වන බඳවා ගැනීම සඳහා අයදුම්පත් කැඳවීම මේ වන විට ආරම්භ වී තිබෙනවා.

ඒ, අනුව 2021/ 2022/ 2023 වර්ෂ වලදී අ.පො.ස. (උසස් පෙළ) විභාගය සමත් සිසුන් සඳහා අයදුම්පත් ඉදිරිපත් කිරීම සිදු කළ හැකියි.

සුදුසුකම්ලත් අපේක්ෂකයින් https://studentloans.mohe.gov.lk මගින් මාර්ගගත ක්‍රමය යටතේ අයදුම්පත් ඉදිරිපත් කළ යුතුය.

සියලුම උපාධි පාඨමාලා ඉංග්‍රීසි මාධ්‍යයෙන් මෙහෙයවනු ලබන අතර, https://studentloans.mohe.gov.lk වෙබ් අඩවියෙහි පළකොට ඇති ශිෂ්‍ය අත්පොත මගින් අදාළ උපාධි පාඨමාලා ලැයිස්තුවට යොමුවිය හැක.

අයදුම්පත් ඉදිරිපත් කිරීමේ කාලය ආරම්භක දිනය : 2025.01.22 / අවසන් දිනය : 2025.02.22


රාජ්‍ය සේවකයන් ගැන විශේෂ තීරණයක් ගනී. - සියලුම අමත්‍යංශ වලට ලැබුණු නිල දැනුම්දීම මෙන්න.

රාජ්‍ය සේවකයන් ගැන විශේෂ තීරණයක් ගනී. - සියලුම අමත්‍යංශ වලට ලැබුණු නිල දැනුම්දීම මෙන්න.

ඉන්ධන මිල අඩු කිරීමට ජනපති අනුර මැදිහත් වෙයි. - ඉන්ධන බද්දේ ඇත්ත තත්වය ගැන කියයි. - (VIDEO)

ඉන්ධන මිල අඩු කිරීමට ජනපති අනුර මැදිහත් වෙයි. - ඉන්ධන බද්දේ ඇත්ත තත්වය ගැන කියයි. - (VIDEO)



You May Like This Video

 

Gallery
ReeCha