ඔයාගේ ගිණුමත් අනතුරේ?මහජන බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

By Mithu Jul 16, 2025 06:27 PM GMT
Report

මහජන බැංකුව සිය ගනුදෙනුකාර හිතවතුන් හට නිරන්තරයෙන්ම විවිධ දැනුවත් කිරීම් සිදුකරයි.

විශේෂ නිවේදනයක් - ලබන 29 සිට පාසල් වැසේ

විශේෂ නිවේදනයක් - ලබන 29 සිට පාසල් වැසේ

මූල්‍ය වංචාවන් දිගින් දිගටම සිදුවීම හේතුවෙන් බොහෝ ගනුදෙනුකාර බවතුන් අගතියට පත්වීමේ සිදුවීම් රැසකට මුහුණ දී තිබේ.

හිටපු ප්‍රාදේශීය මන්ත්‍රීවරයෙක්ට මරණ දඩුවම

හිටපු ප්‍රාදේශීය මන්ත්‍රීවරයෙක්ට මරණ දඩුවම

එම හේතුවෙන් නිරන්තරයෙන්ම සිදුවන එවැනි අවදානම්කාරී ක්‍රියාවන් පිළිබඳව මහජන බැංකුව නිල වශයෙන් සිය මුහුණු පොත හරහා සහ වෙබ් අඩවිය හරහා දැනුවත් කිරීම සිදුකරයි. එයාකාරයෙන් සිදුකෙරූ සුවිශේෂී දැනුවත් දැනුවත් කිරීමක් ඔවුන් සිදු කර තිබුණේ පහත ආකාරයටයි.

මොන අපරාධයක්ද - ඉපදිලා තාම දවසයි කිරිකැටියට කවුද මෙහෙම කළේ?

මොන අපරාධයක්ද - ඉපදිලා තාම දවසයි කිරිකැටියට කවුද මෙහෙම කළේ?

" මහජන බැංකුවේ සහ People's Pay Appහි නම්, ලාංඡන (Logo) සහ වර්ණ යොදාගෙන ප්‍රවර්ධනය සිදු කරන මෙම වැඩසටහන සමඟ මහජන බැංකුවට හෝ People's Pay App හට කිසිදු සමිබන්ධයක් නොමැති බවත් මෙවැනි වංචනික ක්‍රියා පිළිබඳ නිරන්තරයෙන් විමසිල්ලෙන් සිටින ලෙසත් මහජන බැංකුවෙන් බව පවසමින් දුරකථන ඇමතුම්, කෙටි පණිවුඩ, විද්‍යුත් තැපැල් හෝ සමාජ මාධ්‍යය මාර්ගයෙන් ඔබගේ OTP, Passwords, ගිණුම් අංක, Credit /Debit කාඩිපත් අංක සහ CVC/CVV ආදී පෞද්ගලික බැංකු තොරතුරු ඉල්ලා සිටින කිසිදු බාහිර පාර්ශවයක් වෙත අදාළ තොරතුරු ලබාදීමෙන් වළකින ලෙසත් අප ගනුදෙනුකාර භවතුන්ගෙන් ඉල්ලා සිටින්නෙමු."

යනුවෙන් සඳහන් කර තිබුණි.

රෑට රෑට ආරක්කු නමය පාලමේ සිදුවෙන අමුතු දෙයක් හෙළිවේ

රෑට රෑට ආරක්කු නමය පාලමේ සිදුවෙන අමුතු දෙයක් හෙළිවේ

Gallery