හිටපු රාජ්‍ය ඇමති සුජීව සේනසිංහට ඇප [VIDEO]

Report

රුපියල් කෝටි දහයක් පමණ වටිනා සුඛෝපභෝගී මෝටර් රථයක් නීති විරෝධීව එකලස් කිරීමේ සිදුවීමට අදාළ නඩුව සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ අද (16) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයකට අනුව ඇප මත මුදා හැර ඇත.

පසුගියදා කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබුණේ, සුජීව සේනසිංහ අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත්, වෛද්‍ය ප්‍රතිකාර සඳහා විදෙස් ගතවූ බව තහවුරු කිරීමට අදාළ වෛද්‍ය වාර්තා ඉදිරිපත් කරන ලෙසත් ය.

ඩිජිටල් හැඳුනුම්පතට බය වෙන්න එපා, අපි වගකීම භාර ගන්නවා - නලින්දගෙන් සහතිකයක්

ඩිජිටල් හැඳුනුම්පතට බය වෙන්න එපා, අපි වගකීම භාර ගන්නවා - නලින්දගෙන් සහතිකයක්

අද නඩු විභාගය පැවැත්වෙන අවස්ථාවේදී, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සමගි ජන බලවේගය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රංජිත් මද්දුම බණ්ඩාර, කබීර් හෂීම්, මනෝ ගනේෂන්, සහ මුජිබර් රහුමාන් යන මහත්වරුන් ඇතුළු පිරිසක් අධිකරණය වෙත පැමිණ සිටි බව අප 'ගගන' අධිකරණ වාර්තාකරු සඳහන් කළේය.


ජනාධිපතිගේ බිරිඳ පිරිමියෙක්..මගේ කාන්තාභාවය කාටවත් ඔප්පු කරන්න ඕනේ නෑ ජනපති ආර්යාවට මල පනී

ජනාධිපතිගේ බිරිඳ පිරිමියෙක්..මගේ කාන්තාභාවය කාටවත් ඔප්පු කරන්න ඕනේ නෑ ජනපති ආර්යාවට මල පනී

මේ ලග්නවල අයට අද දවසෙ වෙන සුබ දේවල් මෙන්න, හිතා ගන්නවත් බෑ

මේ ලග්නවල අයට අද දවසෙ වෙන සුබ දේවල් මෙන්න, හිතා ගන්නවත් බෑ