මාලිමා ආණ්ඩුවට හෙන ගහනවා - හරිනි එක්ක ප්‍රසිද්ධ විවාදයකට මම ලෑස්තියි - නිර්මාල් දේවසිරි

Report

වර්තමාන ආණ්ඩුව විසින් යෝජනා කරන තිබෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කළහොත් ආණ්ඩුවට හෙන ගසනු ඇති බව කොළඹ විශ්ව විද්‍යාලයේ ඉතිහාස අධ්‍යයන අංශය මහාචාර්ය නිර්මාල් දේවසිරි මහතා සඳහන් කරයි.

මෙන්න වැඩක් මාලිමා ආණ්ඩුවට හොද කියන රවී කරුණානායක එනපොටනම් හොද නෑ

මෙන්න වැඩක් මාලිමා ආණ්ඩුවට හොද කියන රවී කරුණානායක එනපොටනම් හොද නෑ

ඔහු පෙන්වා දෙන්නේ පාසල් අධ්‍යාපනය තුළ ඉතිහාසය සහ පුරවැසි අධ්‍යාපනය අනිවාර්ය නොවන විෂයන් බවට පත් කිරීමේ ආණ්ඩුයේ සැලසුමට දැඩි විරෝධය පළ කරන බවයි.

මෙන්න රජයෙන් අලුත්ම වැඩක් - TikTok එකෙන් අධ්‍යාපනය දෙන්න යන්නේ

මෙන්න රජයෙන් අලුත්ම වැඩක් - TikTok එකෙන් අධ්‍යාපනය දෙන්න යන්නේ

මෙම තීරණය ගත්තේ කුමන පදනමක් මත දැයි ප්‍රශ්න කරන ඔහු එසේ නම් ආගම පමණක් අනිවාර්ය විෂයක් බවට පත් කර ඇත්තේ කුමක් නිසාදයි ප්‍රශ්න කරන්නේය. මේ සම්බන්ධයෙන් තමන් අධ්‍යාපන ඇමතිනී, අගමැතිනි හරිනි අමරසූරියට තමන් හා ප‍්‍රසිද්ද විවාදයකට අභියෝග කරන බවද කියා සිටී.

මෙවන් සංශෝධන ආණ්ඩුව විසින් සිදු කරන්නේ සිහි බුද්ධියක් නැතිව හිතා බැලිල්ලකින් තොරව බවටත් ඒ මහතා චෝදනා කරයි.

ඒ මහතා මෙම අදහස් පල කර ඇත්තේ තම සමාජ ජාල නාලිකාවේ වීඩියෝවක් පළ කරමිනි.