හැමෝම බලන් හිටපු ඇසළ පෙරහර 25 තිබ්බත් විශාල ගැටලුවක් - දියවඩන නිළමේ

Report

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ ඇසළ පෙරහර මංගල්‍යය මේ මස එනම් ජූලි 25 වන දින සිට ආරම්භ කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ.

අද මේ ලග්නවලට අහඹු වාසනාවක් - හිතාගන්නවත් බැරි සතුටක්

අද මේ ලග්නවලට අහඹු වාසනාවක් - හිතාගන්නවත් බැරි සතුටක්

ඒ අනුව ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ප්‍රකාශ කළේ ජුලි මස 25වන දින කප් සිටුවීමෙන් මෙවර පෙරහර මංගල්‍යයේ කටයුතු ආරම්භ කිරීමට නියමිත ඇති බවයි.

නිළි රැජිණියගේ නැගණිය දමයන්ති ෆොන්සේකාටත් කරදරයක්

නිළි රැජිණියගේ නැගණිය දමයන්ති ෆොන්සේකාටත් කරදරයක්

එසේම එළඹෙන ජුලි මස 30වන දින සිට දින 10ක කාලයක් කුඹල් පෙරහැර සහ රන්දෝලි පෙරහර වීථි සංචාරය කිරීමට නියමිතව තිබෙන බව ද සඳහන්.

එසේම දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා සඳහන් කර ඇත්තේ පෙරහර සඳහා අලි ඇතුන් ප්‍රමාණවත් පරිදි නොමැති වීම ප්‍රධාන ගැටලුවක් වී ඇති බවයි.

ඔයාගේ ගිණුමත් අනතුරේ?මහජන බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

ඔයාගේ ගිණුමත් අනතුරේ?මහජන බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්