SLITT එක ගහපු ගේම් ඔක්කොම එළියට - වසන්ත [VIDEO]

Report

SLITT සහ මහපොළ පිළිබඳ වෙළඳ අමාත්‍යංශයේදී පැවැත්වූ මාධ්‍ය හමුවේ දී අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා විසින් මහපොළ සහ SLITT ආයතනය සම්බන්ධයෙන් අදහස් දක්වා ඇත.

මේ ලග්නවල අයට අද දවසෙ වෙන සුබ දේවල් මෙන්න, හිතා ගන්නවත් බෑ

මේ ලග්නවල අයට අද දවසෙ වෙන සුබ දේවල් මෙන්න, හිතා ගන්නවත් බෑ

ඒ අනුව ඔහු පවසා ඇත්තේ මහපොළ භාර අරමුදලේ මුදල් අවභාවිත කළ විවිධ කාරණා හෙළි වී ඇති බවයි.

හිටපු වෙළඳ අමාත්‍යවරයා සිදු කළ වංචා මෙන්ම රාජ්‍ය බලය අයථා ලෙස යොදාගෙන මහපොළ භාර අරමුදලට අයිති දේපළක් අන්සතු කිරීමට ගත් ක්‍රියාමාර්ගයක් පිළිබඳව ද මෙහිදී කරුණු අනාවරණය වී ඇති බව කියා ඇත.

අනුරාධපුර වෛද්‍යවරිය දූෂණය කළ සැකකරු යළි ප්‍රකාශ දීමට අවසර ඉල්ලයි

අනුරාධපුර වෛද්‍යවරිය දූෂණය කළ සැකකරු යළි ප්‍රකාශ දීමට අවසර ඉල්ලයි

ඒ අනුව ඔහු වැඩිදුරටත් පැවසුවේ,

" SLITT ආයතනය තවමත් ඇපයෙන් සීමිත සමාගමක්. සෙල්ලම් කරන්න බෑ ඒනිසා. ගහපු ගේම් එළි කරන්න ඕනේ. SLITT ආයතනය හෙටත් මහපොළ අරමුණ ඉටුකිරීම වෙනුවෙන් තරුණයන්ට වෘත්තීය අධ්‍යාපනය හදන්න තවත් අඩු කොස්ට් එකකට පාඨමාලා හදන්න තමයි අපේ අරමුණ. හැබැයි අයිතිකාරිත්වය මහපොළට ලබා ගැනීම තමයි අපේ අරමුණ. කොල්ල කාපු අයට නීතිය ක්‍රියාත්මක කරනවා" යනුවෙන්. 

ජනාධිපතිගේ බිරිඳ පිරිමියෙක්..මගේ කාන්තාභාවය කාටවත් ඔප්පු කරන්න ඕනේ නෑ ජනපති ආර්යාවට මල පනී

ජනාධිපතිගේ බිරිඳ පිරිමියෙක්..මගේ කාන්තාභාවය කාටවත් ඔප්පු කරන්න ඕනේ නෑ ජනපති ආර්යාවට මල පනී