මිය ගිය භාතිය ගැන සුව ඇමති කියන කතාව [VIDEO]

Report

සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවති මාධ්‍ය සාකච්ඡාවකදී අද දින මිය ගිය භාතිය හස්තියා ඇතුළුව රටේ පවතින මෙම ගැටලුව සම්බන්ධයෙන් අදහස් දක්වා ඇත.

ඒ අඳාළ හස්තියා සම්බන්ධව මුල සිට වනජීවි නිලධාරීන් කාර්‍යක්ෂම ලෙස කටයුතු නොකළ බවට මාධ්‍ය සාකච්ඡාවේදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින්.

අද සිට රාජ්‍ය සේවකයන්ගේ වැටුපෙන් 1/30ක් කප‍යි

අද සිට රාජ්‍ය සේවකයන්ගේ වැටුපෙන් 1/30ක් කප‍යි

" රටේ සැළකිය යුතු කාලෙක ඉඳන් තියෙන ප්‍රශ්නයක් තමයි එකක් වන අලි නිසා මිනිසුන් මියදෙනවා. මිනිසුන් නිසා වන අලි මියැදෙනවා. මේක අවුරුදු ගාණක ඉඳලා වෙන වැඩක්. අපි මේ වෙනුවෙන් රජයක් හැටියට අවධානය යොමු කරලා තියෙනවා. මනුස්සයෙක් වන අලි ප්‍රහාරයකින් මියගිහාම කම්පා වෙනවා වගේම මෙවැනි ආකාරයේ අලියෙක් ඇතෙක් මිය ගිහාමත් සමාජය කම්පාවට පත් වෙනවා. මේකට අපි පිළිතුරු සොයමින් ඉන්නවා. මේ වන විටත් මිය නොගියත් වෙඩි වැදුණු අලි ඇතුන් බොහෝ ප්‍රමාණයක් ජීවත් වෙනවා."

සුබ ආරංචියක්, ලංකා බැංකුවෙන් සහ මහජන බැංකුවෙන් ඇප නැතුව ණය - මාලිමා මන්ත්‍රී

සුබ ආරංචියක්, ලංකා බැංකුවෙන් සහ මහජන බැංකුවෙන් ඇප නැතුව ණය - මාලිමා මන්ත්‍රී

එහිදී මාධ්‍යවේදීන් පෙන්වා දුන්නේ මෙම වසර ඇතුළත මෙසේ මිය ගොස් ඇති සමස්ත අලි ප්‍රමාණය 219 ක් බවයි.

එසේම ඉන් 37 ක් වෙඩි වැදී මිය ගොස් ඇති බවත් ඔහු පැවසුවා.

තිරිසන් වැඩ කරන්න එපා..අවජාතක දරැවා කාගෙද? වහාම අත්අඩංගුවට ගන්න කියලා කට ගන්න හම්බුන් නෑ මදැයි පියුමිට වුණ වැඩක්

තිරිසන් වැඩ කරන්න එපා..අවජාතක දරැවා කාගෙද? වහාම අත්අඩංගුවට ගන්න කියලා කට ගන්න හම්බුන් නෑ මදැයි පියුමිට වුණ වැඩක්