රට වැටී ඇති ප්‍රපාතයෙන් ගොඩ ගැනීමට අලුත් පක්ෂයක් සැරසෙයි.. (VIDEO)

Sri Lanka Politician Sri Lankan political crisis
By krishani Oct 11, 2022 10:11 AM GMT
krishani

krishani

Report

අද(11) දින උත්තර ලංකා සභාගයෙන් විශේෂ මාධ්‍ය හමුවක් පැවැත්විණ.

එහි දී පොදුජන පෙරමුණයෙන් ඉවත් වි නව පක්ෂයක් ගොඩනගා ගැනීම සහ රට මේ මොහොතේ පත්ව ඇති තත්ත්වය සම්බන්ධයෙන් ඔවුන් අදහස් දැක්වීය.

කෙසේවෙතත් ඔවුන් රට මේ මොහොතේ ගොඩගැනීම සම්බන්ධයෙන් ගන්නා වැඩපිළිවෙළ සම්බන්ධයෙන් අදහස් දැක්වූයේ මෙලෙසිනී.

එම විශේෂ විඩියෝව පහතින් නරඹන්න,