බැසිල් - ආටිගල හදිසියේ රටින් පිටව යන්න යයි?..

Basil rajapaksha Gagana news Sri lankan news S.R Atigala
By Subodha Feb 23, 2022 04:40 AM GMT
Subodha

Subodha

Report

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා හා මහා භාණ්ඩාගාර ලේකම් එස්. ආර්. ආටිගල විදෙස් සංචාරයක නිරත විමට නියමිත බවට තොරතුරු වාර්තා වනවා .

ඒළබෙන සිකුරාදා (25) වන දින ඉන්දියාව බලා පිටත් විමට සුදානම් බව ආරංචි මර්ග සදහන් කරයි.

එහිි දි ලංකාව මුහුණ දි ඇති ආර්ථික අර්බුධ සම්බන්ධයෙන් දෙරට අතර සහයෝගිතා වර්ධනය කර ගනිමින් සාකච්ඡා සිදුකරන අතර, ඊට ඉන්දියාව ලබා දෙන සහය ලිපිබදව මෙහිදි සාකච්ඡා කරනු ඇත.

මේ වන විට සංවර්ධනය වෙමින් පවතින මැදි ආදායම් උපයන රටක් ලෙස ශ්‍රි ලංකාව ඉදිරියේ පවතින විශාලතම අභියෝගයද වන්නේ, ඉන්දන අර්බුදය හා විදුලි අර්බුදය විසදා ගැනිම සදහා රට තුල ඩොලර් නොමැති කමයි .

ඒ් සදහා වත්මන් රජය විවිධ අවස්ථා වල සිය මිතුරු රාජ්‍යන් සමග විදෙස් සබදතා වල නිරත වන්නේ පුළුල් රාජ්‍ය තාන්ත්‍රික සබදතා හරහා රට වැටි ඇති අගාධටයන් ගොඩ එම සදහා උපදෙස් ද ලබා ගැනිමට පිණිස බවයි  විද්වත් පාර්ශවය විසින් විවිධ අවස්ථා වලදි පෙන්වා දෙන්නේ. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න...
JOIN NOW


ReeCha