මග තොටදි ඔබත් ප්‍රවේශමෙන්... සිතා ගන්නවත් නොහැකි ලෙස සිදුවු දේ...(VIDEO)
Police
Gagana news
T56 gun
Gonapinuwala
By Subodha
ගෝනාපිනුවල නගරයේ පා පැදියක් හා යතුරු පැදියක් ගැටි අනතුරක් සිදුව තිබෙනවා .
එහිදි යතුරුපැදිකරු පලායාමට සුදානම් විමත් සමග එහි සිටි පුද්ගලයෙකු යතුරුපැදියේ යතුර උදුරා ගැනිමට තැත්කොට තිබෙනවා.
අනතුර සිදුවිමත් සමග යතුරු පැදියේ පසුපස පැමිණි පුද්ගලයා සතු ගමන් මල්ලක් බිමට වැටි ඇති අතර එහි තිබි ටී56 ගිණි අවියක් ක්‍රියාත්මක වි තිබෙනවා.
ඉන් කිසිවෙකුටත් අනතුරක් සිදුව නැති බවයි පොලිසිය සදහන් කරනනේ.
වැඩිදුර පරික්ෂණ අදාල පොලිසිය විසින් සිදුකරනු ලබනවා
දර්ශන අයිතිය - නිව්ස් ෆස්ට්
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |