ඥාතින් සමග ගිය හමුදා සෙබලාට මොකද වුනේ...? දෙමාපියන් හැඩු කදුලින් දරුවා සොයයි...(VIDEO)

police Missing Gagana news
By Subodha Feb 28, 2022 11:01 AM GMT
Subodha

Subodha

Report

නිකවැරටිය රස්නායකපුර තලාකොලෑව ප්‍රදේශයේ පදිංචිව සිටි ගුවන් හමුදා සෙබලෙකු මේ වනවිට අතුරුදහන්ව ඇති බවත් ඔහු අතුරුදහන් වි ඇත.

අතුරුදහන්ව ඇත්තේ සුදර්ශන මධුරංග නැමති පුද්ගලයෙකුයි.

අතුරුදහන් වි මේ වන විට දින 60ක පමණ කාලයක් ගත වි ඇති නමුත් මේ වන තුරුත් ඔහු පිලිබද කිසිදු හෝඩුවාවක් ලැබී නැති බව ඥාතින් පවසයි.

බිරිද සමග ඇතිවු පවුල් ආරවුලක් මත සිටි විටදි බිරිදගේ ඥාතින් පිරිසක් විසින් ඹහුව මෝටර් රථයක නංවාගෙන ගොස් ඇති බවත් සදහන්.

රස්නායක පොලිසිය‌ට මේ පිලිබද පැමිණිලි කලද මේ වන විට කිසිදු පුද්ගලයෙක් අත් අඩංගුවට ගෙන නොමැ බවද මෝටර් රථයේ හිමිකාර පුද්ගලයාගෙන් ද මෙතෙක් කටඋත්තරයක් හෝ ලබාගෙන නැති බවත් ඔවූහු චෝදනා කරති. 

දර්ශන අයිතිය -  Srimal Chakkrawarthi



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....
join now