වසර හයකට පසු බංග්ලාදේශයට එරෙහිව එක්දින තරගාවලියකින් ශ්‍රී ලංකාවට ජය

Report

වසර 6කට පසු බංග්ලාදේශයට එරෙහිව එක්දින තරගාවලි ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (08) දින සමත් වුණා.

ඒ තරග 3කින් යුත් එක්දින තරගාවලිය 2-1ක් වශයෙන් ජයග්‍රහණය කරමින්.

විද්‍යුත් ජාතික හැඳුනුම්පත් ගැන විශේෂ නිවේදනයක්

විද්‍යුත් ජාතික හැඳුනුම්පත් ගැන විශේෂ නිවේදනයක්

ඒ අනුව අද පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තීරණාත්මක 3 වැනි සහ අවසන් එක්දින ක්‍රිකට් තරගය මෙසේ පවැත්වුණා.

තරගයෙදී ලකුණු 286ක ඉලක්කයක් බංග්ලදේශය හඹාගිය ද එය පන්දුවාර 39යි පන්දු 04 අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 186කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දුයවන්නන් සමත් වුණා.

මෙහිදී තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකා නායකයා දිනාගැනීමත් සමඟ ඔහු පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.

රෝගීන් 30,228ක් හොයා ගද්දි මරණ 16ක් වාර්තා වෙයි, දිවයිනේ ස්ථාන රැසකට රතු නිවේදන

රෝගීන් 30,228ක් හොයා ගද්දි මරණ 16ක් වාර්තා වෙයි, දිවයිනේ ස්ථාන රැසකට රතු නිවේදන

එසේම තරගයේ ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත් කළ කුසල් මෙන්ඩිස් සහ චරිත් අසලංක බංග්ලාදේශ පන්දු යවන්නන් පාලනය කරමින් සිව්වන කඩුල්ලට ලකුණු 124ක සබඳතාවක් ගොඩනැගීම විශේෂත්වයක් වුණා.

මෙහිදී චරිත් අසලංක ලකුණු 58ක් රැස් කොට තම එක්දින දිවියේ 16 වැනි අර්ධ ශතකය වාර්තා කළ අතර සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ කුසල් මෙන්ඩිස් අද තම එක්දින දිවියේ 6 වැනි ශතකය වාර්තා කරමින් ලකුණු 124ක් රැස් කර ගෙන තිබුණා.

මේ අනුව අවසානයේ ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50දී කඩුලු 7ක් දැවී ලකුණු 285ක් රැස් කිරීමට සමත්ව තිබුණා.

තිසරගේ කුයික් එක දැකලා හිටපු බිරිඳට මල පනී අපි තාම ඩිවෝස් වෙලත් නෑ, ඉතින් මොකද දැන් බිරිඳ උත්තර දෙයි

තිසරගේ කුයික් එක දැකලා හිටපු බිරිඳට මල පනී අපි තාම ඩිවෝස් වෙලත් නෑ, ඉතින් මොකද දැන් බිරිඳ උත්තර දෙයි