ජල සැපයුම අත්හිටුවීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත්කර තිබෙනවා.
ඒ අනූව මාර්තු 19 වැනිදා උදේ 08 සිට රාත්‍රී 12 දක්වා පැය 16ක කාලයක් මෙසේ ජල සැපයුම අත්හිටුවනු ඇති.
ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය කිකුත් කළ එම නිවේදනය පහතින්,