තාක්ෂණික නිලධාරීන් 100ක් කළමනාකරණ සහකාර නිලධාරීන් 1,600 රාජ්‍ය සේවයට බඳවාගනී

Report

රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය පවසන්නේ ජුනි 15 වන දින තාක්ෂණික නිලධාරීන් 100 දෙනෙකු රාජ්‍ය සේවයට බඳවා ගන්නා බවයි.

රාජ්‍ය අංශයේ පවතින තාක්ෂණික නිලධාරීන්ගේ හිඟය පියවීම මෙම පියවරේ අරමුණ බව අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මහතා පැවසීය.

කළමනාකරණ සහකාර නිලධාරීන් 1,600 දෙනෙකුට මෙම මස 30 වන දින පත්වීම් ලිපි නිකුත් කරන බව ද ඔහු පැවසීය.

ජූනි 15 සිට රටටම වෙන්න යන දේ මෙන්න - රජයෙන් විශේෂ සතියක් ප්‍රකාශයට

ජූනි 15 සිට රටටම වෙන්න යන දේ මෙන්න - රජයෙන් විශේෂ සතියක් ප්‍රකාශයට

දුරකථනයක් භාවිතා කරනවානම් හෝ බැංකු ගිණුමක් තියෙනවනම් අනතුරු ඇඟවීමක් - ශ්‍රී ලංකා පොලිසියෙන් විශේෂ නිවේදනයක්

දුරකථනයක් භාවිතා කරනවානම් හෝ බැංකු ගිණුමක් තියෙනවනම් අනතුරු ඇඟවීමක් - ශ්‍රී ලංකා පොලිසියෙන් විශේෂ නිවේදනයක්