සුහන්දි කලා තරු මැද ජයටම උපන්දිනය සැමරූ හැටි මෙන්න

By Kanchana Jun 12, 2026 12:44 PM GMT
Report

 සුහන්දි කියන්නේ යොවුන් පරපුරේ දක්ෂ නිළියක් මේ වනවිට බොහෝ සමාජ ආකර්ශනයක් දිනා ගත්තු රංගන ශිල්පිනියක්.

ඒ ක්‍රේල් කොන්ඩයට හුරුබුහුටි පෙනුමට බොහෝ ප්‍රේක්ෂකයන් ආදරය කරනවා .

 පසුගියදා සුහන්දි ජයටම උපන්දිනය සමරලා තිබුණා . ඒ ඔබ බොහෝ දෙනෙක් ආදරය කරන කලා තරු පිරිවරාගෙන . ඉතිං ඔයාලත් බලන්නකෝ එයාගෙ ලස්සන හින්දි නිළියෝ පරාදයි නේද කියලා 

මුළු රටේම ආදරේ දිනූ ප්‍රවීණ රංගන ශිල්පිනී අයිරාංගනී සේරසිංහට සුවහසක් සුබ පැතුම් එක්වෙද්දි රසිකයන්ගේ නෙත්වල සතුටු කඳුළු

මුළු රටේම ආදරේ දිනූ ප්‍රවීණ රංගන ශිල්පිනී අයිරාංගනී සේරසිංහට සුවහසක් සුබ පැතුම් එක්වෙද්දි රසිකයන්ගේ නෙත්වල සතුටු කඳුළු

GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery