සුළු මොහොතකට පෙර තලවතුගොඩ ගින්නට හසු වූ තිදෙනාම මරුට [UPDATE] [VIDEO]

Report

තලවතුගොඩ ගින්නෙන් තුවාල ලැබූ තිදෙනාම ජීවිතකෂයට පත්ව ඇති බව වාර්තා වේ.

...........................................................................

තලවතුගොඩ හදිසි ගින්නෙන් එක් අයෙක් ජීවිතක්ෂයට - තිදෙනෙකුට ප්‍රතිකාර {UPDATE}{12.37PM}

තලවතුගොඩ හන්දිය ආසන්යේ අවන්හලක ඇති වූ ගින්නෙන් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.

එම ගින්නෙන් පුද්ගලයින් සිව්දෙනෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කෙරුණු අතර එහිදී ප්‍රතිකාර ලබමින් සිටියදී මෙසේ එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

ඒ අනුව අද (09) දින පෙරවරුවේ අදාළ අවන්හලේ මෙම හදිසි ගින්නක් හටගෙන තිබූ අතර ගින්න මැඩ පැවැත්වීම සඳහා කොට්ටේ මහනගර සභාවට අයත් ගිනි නිවීමේ රථ 03ක් යොදවා තිබුඹු බව වාර්තා විය.

තලවතුගොඩත් හදිසියේ ගිනි ගනී - ගින්න පාලනය කිරීමේ දැඩි උත්සාහය සමඟ සිරවී සිටි තිදෙනෙකු බේරා ගනී

තලවතුගොඩත් හදිසියේ ගිනි ගනී - ගින්න පාලනය කිරීමේ දැඩි උත්සාහය සමඟ සිරවී සිටි තිදෙනෙකු බේරා ගනී

එමෙන්ම ගින්න හට ගැනීමට නිශ්චිත හේතුව මෙතෙක් අනාවරණය නොවුණත් පොලීසිය සැක පළ කරන්නේ එය ගෑස් කාන්දුවක් හේතුවෙන් හට ගන්නට ඇති බවටයි.

කෙසේ වෙතත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් තලංගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරන බව සඳහන්.

සුළු මොහොතකට පෙර දක්ෂිණ අධිවේගී මාර්ගයේ දරුණු අනතුරක් - 10ක් රෝහලට

සුළු මොහොතකට පෙර දක්ෂිණ අධිවේගී මාර්ගයේ දරුණු අනතුරක් - 10ක් රෝහලට

වහාම ක්‍රියාත්මක වන්නැයි හෙට 10.30 තෙක් වලංගු රතු නිවේදනයක්

වහාම ක්‍රියාත්මක වන්නැයි හෙට 10.30 තෙක් වලංගු රතු නිවේදනයක්

අඳාළ වීඩියෝව උපුටා දක්වා ඇත,