19න් පහළ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට දෙවන තරගයේත් ජය...

By Piyumika Jan 21, 2025 08:35 AM GMT
Report

කාන්තා 19න් පහළ විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සමග පැවති තරගය ලකුණු 81කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් වුණි.

ජනතාවට වැඩි සහන ලබාදීම සඳහා IMF ගිවිසුම ගැන රජයේ සමාලෝචනයක්..

ජනතාවට වැඩි සහන ලබාදීම සඳහා IMF ගිවිසුම ගැන රජයේ සමාලෝචනයක්..

තරගයේ කාසියේ වාසිය දිනා මුලින්ම පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවි රැස්කර ගත් ලකුණු සංඛ්‍යාව 166කි.

එහිදි කණ්ඩායම් නායිකා මනුදි නානායක්කාර පන්දු 31දි ලකුණු 41ක් ලබා ගැනීමට සමත් වුණි.

"ඒක අපේ අභිලාශයවත් ප්‍රතිපත්තියවත් නෙමෙයි".. ත්‍රස්ත විරෝධී පනත ගැන ආණ්ඩුවේ තීරණය..

"ඒක අපේ අභිලාශයවත් ප්‍රතිපත්තියවත් නෙමෙයි".. ත්‍රස්ත විරෝධී පනත ගැන ආණ්ඩුවේ තීරණය..

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බටහිර ඉන්දිය කොදෙව් කාන්තා කණ්ඩායම පන්දුවාර 19 පන්දු 4ක් තුළ සියලුදෙනා දැවි රැස්කර ගැනීමට හැකිවුයේ ලකුණු 85ක් පමණි.

විශිෂ්ඨ පන්දු යැවීමක නිරතවු චමෝදි ප්‍රබෝධා කඩුලු 03 ක් දවාගත් අතර ලිමන්සා තිලකරත්න සහ අසෙනි තලගුනේ කඩුල් 02 බැගින් දවාගත්හ.

You may like this video