ජනතාවට වැඩි සහන ලබාදීම සඳහා IMF ගිවිසුම ගැන රජයේ සමාලෝචනයක්..

By Piyumika Jan 21, 2025 06:39 AM GMT
Report

ජනතාවට වැඩි සහන ලබාදීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුම රජය විසින් සමාලෝචනය කරන බව මුදල් නියෝජ්‍ය අමාත්‍ය හර්ෂණ සූරියප්පෙරුම පවසයි.

‘ක්ලීන් ශ්‍රී ලංකා’ පාර්ලිමේන්තු දෙදින විවාදය අද සිට ..

‘ක්ලීන් ශ්‍රී ලංකා’ පාර්ලිමේන්තු දෙදින විවාදය අද සිට ..

අද (21) පාර්ලිමේන්තුවේදී නියෝජ්‍ය අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුම දැනටමත් යම් ප්‍රමාණයකට සමාලෝචනය කර ඇති අතර ඇතැම් බදු සහන ලබා දී ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

මන්ත්‍රී රැස් පෙන්නපු පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ච්චුනාට වැඩ වරදි..

මන්ත්‍රී රැස් පෙන්නපු පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ච්චුනාට වැඩ වරදි..

මේ සඳහා උපයන විට ගෙවන බද්ද රුපියල් 150,000 දක්වා වැඩි කිරීම, කිරි ආහාර සඳහා වැට් බද්ද නිදහස් කිරීම සහ පාසල් ලිපි ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා අවශ්‍යතා ඇති සියලුම දරුවන්ට රුපියල් 6,000ක් ගෙවීම ද ඇතුළත් බව ඔහු පැවසීය.

මෙම සහනය අස්වැසුම නොලබන පවුල්වල දරුවන්ට ද විවෘත වන බව නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.  

You may like this video