අස්වැසුම මාසික දීමනාව රු. 17,500 ක් හා රු.10,000ක ලෙස - සුදුසුකම් ලැබුවන්ගේ අස්වැසුම දීමනාව ගැන විශේෂ දැනුම්දීමක්

Report

නව ප්‍රතිලාභ වැඩසටහන යටතේ ලක්ෂ 14 කට ආසන්න පිරිසක් අස්වැසුම ප්‍රතිලාභ සඳහා සුදුසුකම් නොලබා ඇති බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසන අතර නව ක්‍රමවේදය යටතේ අන්ත දිළිඳු සහ දිළිඳු ලෙස කාණ්ඩ දෙකකට වෙන්කර ප්‍රතිලාභ ලබාදීමට තීරණය කර ඇත.

ඒ අනුව, අන්ත දිළිඳු කාණ්ඩ යටතේ 363,142 දෙනෙකු ඊට සුදුසුකම් ලබා ඇති අතර ඔවුන්ට මාසික දීමනාව ලෙස රුපියල් 17,500 ක් ලෙස හිමිවනු ඇති අතර දිළිඳු කාණ්ඩය යටතේ රුපියල් 10,000ක මාසික දීමනාවක් හිමිවනු ඇති අතර ඒ සඳහා 628,658 දෙනෙකු සුදුසුකම් ලබා තිබේ.

ලාෆ් ගෑස් භාවිතා කරන ජනතාව අමාරුවේ? ලාෆ් ගෑස් අලෙවි නියෝජිතයන් දැන් කියන කතාව මෙන්න

ලාෆ් ගෑස් භාවිතා කරන ජනතාව අමාරුවේ? ලාෆ් ගෑස් අලෙවි නියෝජිතයන් දැන් කියන කතාව මෙන්න

ඒ අනුව පළමු ලේඛනය යටතේ සමස්ථ සුදුසුකම්ලාභීන්ගේ සංඛ්‍යාව 991,800 ක් මේ අතර නව සුදුසුකම්ලාභීන්ගේ දෙවන නාම ලේඛනය ලබන දෙසැම්බර් මාසයේදී ප්‍රකාශයට පත්කිරීමට නියමිතයි.

2023 වසරේදී සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය විසින් අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමය ආරම්භ කළ අතර ප්‍රතිලාභ කාණ්ඩ 4ක් යටතේ පවුල් 18,068,407 ක් සුදුසුකම් ලබා ඇත.

ගුරුවරයෙක් වෙන්න මඟ බලපු අය වෙනුවෙන් - ගුරු පුරප්පාඩු පිරවීම සඳහා වන පියවර මෙන්න

ගුරුවරයෙක් වෙන්න මඟ බලපු අය වෙනුවෙන් - ගුරු පුරප්පාඩු පිරවීම සඳහා වන පියවර මෙන්න