ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහර දීමට තීරණය කරයි

Report

විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 'B'කාණ්ඩයේ තරග අවසන් කරමින් අද (19) පැවැත්වෙන සිම්බාබ්වේට එරෙහි තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට ශ්‍රී ලංකාව සමත් වී ඇත.

ඒ අනුව ඔවුන් පළමුව පන්දුවට පහරදීමට තීරණය කර තිබේ. අද තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් දෙකක් සිදුව ඇත.

ඒ අනුව ඩිල්ෂාන් මධුසංඛ හා ප්‍රමෝද් මදුශාන් කැඳවා තිබේ.

අද තරගය වෙනුවෙන් විශේෂ රථ වාහන සැලැස්මක්ද ක්‍රියාත්මක වේ.

T20 ලෝක කුසලාන පළමු වටයේ ශ්‍රී ලංකාව තරග වදින අවසන් තරගය අද

T20 ලෝක කුසලාන පළමු වටයේ ශ්‍රී ලංකාව තරග වදින අවසන් තරගය අද

කාසියේ වාසිය ඉතාලියට

කාසියේ වාසිය ඉතාලියට