කලකට පසු ශ්‍රී ලංකාව තැබූ වාර්තාව මෙන්න.(PHOTOS)
Sri Lanka
Sport
Para olimpic
By Aruna
2020 පැරා ඔලිම්පික් තරගාවලියේ හෙල්ලය විසි කිරීමේ තරගා ඉසව්වෙන් රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ දිනේෂ් ප්‍රියාන් හේරත් සමත්ව තිබෙනවා.
මෙය පැරා ඔලිම්පික් තරගාවලියකදී ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකු දිනා ගත් පළමු රන් පදක්කමක ලෙස ඉතිහාස ගතවනවා.
එම ඉසව්වෙන් මිටර් 67.79ක් දුරක් හෙල්ලය විසි කිරීමෙන් ඔහු මෙම තරග ඉසව්වේ ලෝක වාර්තාවට ද හිමිකම් කීමට සමත්වූවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |



