ශ්‍රී ලංකාවට ලකුණු 129ක ඉලක්කයක්

Report

සංචාරක එංගලන්ත කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන අවසන් විස්සයි20 තරගය ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට 129 ක ලකුණු ඉලක්කයක් එංගලන්ත කණ්ඩායම විසින් ලබා දී ඇත. ප්‍

රථමව තරගයේ කාසියේ වාසිය දිනා එංගලන්ත කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර, නියමිත පන්දුවාර 20 අවසානයේ එංගලන්ත කණ්ඩායම කඩුලු 9 ක් දැවී ලකුණු 128 ක් රැස් කළේය.

ගෝනදූවේ මාරක අනතුරක් - පුද්ගලයෙකු මරුට

ගෝනදූවේ මාරක අනතුරක් - පුද්ගලයෙකු මරුට

අත්දැකීම් ඇති උපාධිධාරින්ට ගුරු සේවයට යන්න විශේෂ අවස්ථාවක්

අත්දැකීම් ඇති උපාධිධාරින්ට ගුරු සේවයට යන්න විශේෂ අවස්ථාවක්