පොඩ්ඩන්ගේ පාසැල් නිවාඩුවට ලැබෙන දේ මෙන්න

By Dilasha Mar 27, 2025 03:27 PM GMT
Report

පුංචි ඔයාලගේ පාසැල් නිවාඩුවට දුම්රිය දෙපාර්තමේන්තුවෙන් තෑග්ගක්.

මාර්තු මාසේ පාසැල් නිවාඩුව වගේම ශ්‍රී පාද වන්දනා සමය නිසා විශේෂ දුම්රිය ධාවන වැඩසටහනක් දුම්රියේ දෙපාර්තමේන්තුවෙන් ඔන්න ලෑස්ති කරලා තියෙනවා.

ඉතින් ඔන්න කොළඹ කොටුවේ ඉදන් බදුල්ලට වගේම අනුරාධපුර ඉදන් ත්‍රිකුණාමලේ දක්වා දුම්රිය ගමන්වාර දුම්රිය දෙපාර්තමේන්තුවෙන් ලෑස්ති කරලා තියෙන නිසා ඔයාලට ඔයාලා ආස තැනක ගිහින් එන්නත් පුළුවන්.

ඒ වගේම ඒ සෑම ගමන් වාරයකටම පළමු,දෙවන සහ තුන්වන පන්තියේ ආසන වෙන් කිරීමේ පහසුකමත් දුම්රිය දෙපාර්තමේන්තුවෙන් ලෑස්ති කරලා තියෙනවා..

මේ තියෙන්නේ ඔයාලා වෙනුවෙන්ම වෙන් කරපු විශේෂ දුම්රිය කාලසටහන. ඉතින් පුංචි ඔයාලට මේ පාසැල් නිවාඩුව සතුටින් ගත කරන්න ඔන්න දැන් පුළුවන්.   

Trending News

කොළඹ පුරහල අවට අද සිදුවුණු දේ මෙන්න

කොළඹ පුරහල අවට අද සිදුවුණු දේ මෙන්න

  

ජොන්ස්ටන්ගේ සතොස නඩුව ගැන අද දුන් නියෝගය.

ජොන්ස්ටන්ගේ සතොස නඩුව ගැන අද දුන් නියෝගය.

ජීවිතයත් අහිමි කළ හැකි අධික දහඩිය..ඔබ දැනගත යුතුම දෙයක්..

ජීවිතයත් අහිමි කළ හැකි අධික දහඩිය..ඔබ දැනගත යුතුම දෙයක්..

Gallery