ලංකාවටම සුබම සුබ ආරංචියක් - මෙහෙම ගියොත් රටම ගොඩ

Report

2025 වසරේ ශ්‍රී ලංකාවේ වාර්ෂික අපනයන ආදායම ඩොලර් 17,252.15 මිලියනක් ලෙස වාර්තා වී තිබේ.

මෙය පෙර වසරේ වාර්ෂික අපනයන ආදායමට සාපේක්ෂව සලකා බැලූ විට, වර්ධනයක් සහිත අගයක් බව දැක්වෙයි.

විවිධ කර්මාන්ත ශාලා, කෘෂි නිෂ්පාදන, තෙල්, තවත් කර්මාන්ත නිෂ්පාදන සහ සේවා අංශවලින් ශ්‍රී ලංකාව විසින් ලැබූ මෙම ආදායම, රටේ ආර්ථිකය තරමක් ශක්තිමත් කර ඇති බවත්, විදේශ විනිමය ආදායම වැඩි කිරීමේ මගින් රටේ මුල්‍යමය තත්ත්වය සහ ජාත්‍යන්තර වෙළඳ සම්බන්ධතාද තවදුරටත් ශක්තිමත් වී ඇති බව පෙන්වයි.

විභාග දෙපාර්තුමේන්තුවෙන් විශේෂ නිවේදනයක් - අවසන් දිනයට කලින් භාරදෙන්න

විභාග දෙපාර්තුමේන්තුවෙන් විශේෂ නිවේදනයක් - අවසන් දිනයට කලින් භාරදෙන්න

විජයදාස රාජපක්ෂ අල්ලස් කොමිසමට

විජයදාස රාජපක්ෂ අල්ලස් කොමිසමට