පොහොට්ටුවෙන් ජනපතිට දැමූ අමුතු කොන්දේසිය. - කොන්දේසියක් ද? නැත්නම් තර්ජනයක්ද?

Report

සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයෙන් ආණ්ඩුවට එකතු වෙනවා යැයි ප්‍රකාශ කෙරුණු මන්ත්‍රීවරුන් 25දෙනා ලබන මස 15 වැනිදාට පෙර සම්බන්ධ කරගන්නා ලෙසට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ජනාධිපතිවරයාට පසුගිය සතියේදී නැවතත් දැනුම්දී ඇති බවයි වාර්තා වන්නේ.

ඉදිරි සති කිහිපය තුළ ලංවීම ටත් උසස්වීම් සමඟ නව වැටුප් වීමක් - ඒ වැඩිවීම සිදුවන්නේ මෙහෙමයි.

ඉදිරි සති කිහිපය තුළ ලංවීම ටත් උසස්වීම් සමඟ නව වැටුප් වීමක් - ඒ වැඩිවීම සිදුවන්නේ මෙහෙමයි.

නමුත් එසේ සම්බන්ධ කර ගැනීමට නොහැකි වුවහොත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් වෙනම අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන බවද ජනාධිපතිවරයාට දන්වා ඇති බවත් ආරංචි මාර්ග සඳහන් කරනවා.

ATM එකෙන් සල්ලි ගන්න ගිහින් ඔබත් මේ වැරැද්ද කළා ද? - මෙරට බැංකු වලින් ජනතාවට අනතුරු ඇඟවීමක්. - (VIDEO)

ATM එකෙන් සල්ලි ගන්න ගිහින් ඔබත් මේ වැරැද්ද කළා ද? - මෙරට බැංකු වලින් ජනතාවට අනතුරු ඇඟවීමක්. - (VIDEO)

මේ අතර ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සඳහා කැමැත්ත පළ කර ඇති කිහිපදෙනෙකු සමග පසුගිය සතියේද සාකච්ඡා ආරම්භ කර ඇති බව එම පක්ෂ ආරංචි මාර්ගවලින් දැනගන්නට ලැබෙනවා.

රජයෙන් තවත් ගොඩක් සුබ ආරංචියක්. - සංක්‍රාන්තික හා අවධානමට ලක්වූ අයටත් බිලියන 11ක්..- ලැබෙන්නේ මෙහෙමයි.

රජයෙන් තවත් ගොඩක් සුබ ආරංචියක්. - සංක්‍රාන්තික හා අවධානමට ලක්වූ අයටත් බිලියන 11ක්..- ලැබෙන්නේ මෙහෙමයි.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණෙන් වෙනම අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන ලෙසට බිම් මට්ටමෙන් එම පක්ෂ නායකත්වයට දිගින් දිගටම දැඩි බලපෑම් සහ ඉල්ලීම් ඉදිරිපත් වෙමින් ඇත.

ජූලි 1 සිට බස් ගාස්තු පහලට. - මිල අඩු වන හැටි මෙන්න.

ජූලි 1 සිට බස් ගාස්තු පහලට. - මිල අඩු වන හැටි මෙන්න.

මේ අතර ආණ්ඩුවට සම්බන්ධ වීමට මුල සිට කැමැත්ත පළකර සිටි විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් එසේ සම්බන්ධවීම තවදුරටත් ප්‍රමාද කරමින් සිටින බවත් දේශපාලන ආරංචි මාර්ග පවසනවා.      