ජූලි 1 සිට බස් ගාස්තු පහලට. - මිල අඩු වන හැටි මෙන්න.
Private Bus Owners Association
Srilanka Bus
By Wayomi
ජූලි 1 වනදා සිට බස් ගාස්තු සියයට 5කින් පහළ දැමීමට තීරණය කර තිබෙනවා
ඒ අනුව අවම බස් ගාස්තුව රුපියල් 2කින් පහළ යන අතර එහි නව ගාස්තුව රුපියල් 28කි.
රජයෙන් තවත් ගොඩක් සුබ ආරංචියක්. - සංක්‍රාන්තික හා අවධානමට ලක්වූ අයටත් බිලියන 11ක්..- ලැබෙන්නේ මෙහෙමයි.
වාර්ෂික බස් ගාස්තු සංශෝධනයට අදාළව බස් සංගම් සහ අමාත්‍ය බන්දුල ගුණවර්ධන සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව එම තීරණය ගෙන ඇත.