ATM එකෙන් සල්ලි ගන්න ගිහින් ඔබත් මේ වැරැද්ද කළා ද? - මෙරට බැංකු වලින් ජනතාවට අනතුරු ඇඟවීමක්. - (VIDEO)

Report

 මේ දිනවල මුදල් වංචා සම්බන්ධයෙන් නිතරම විවිධ පුවත් වාර්තා වෙනවා.

මේ අතර පසුගියදා ශ්‍රීලංකා සර්ට් නිවේදනයක් ද නිකුත් කරමින් දැනුම් දුන්නේ,විවිධ බැංකු, වාණිජ ආයතන, අන්තර් ජාතික ආයතන නාමයන් භාවිතා කරමින් පරිත්‍යාග, මුදල් තෑගි, දිනුම් වාසනා, රැකීරක්ෂා ලබාදීමට, ලියාපදිංචි වන ලෙස දන්වමින් එවනු ලබන ව්‍යාජ පණිවුඩවලින් ද ප්‍රවේශම් වන ලෙසයි.

ඉදිරි සති කිහිපය තුළ ලංවීම ටත් උසස්වීම් සමඟ නව වැටුප් වීමක් - ඒ වැඩිවීම සිදුවන්නේ මෙහෙමයි.

ඉදිරි සති කිහිපය තුළ ලංවීම ටත් උසස්වීම් සමඟ නව වැටුප් වීමක් - ඒ වැඩිවීම සිදුවන්නේ මෙහෙමයි.


එමෙන්ම ඒ හා සම්බන්ධව මහජන බැංකුව, ලංකා බැංකුව ඇතුළු බැංකු ආයතන විසින් නිරන්තරයෙන් ජනතාව දැනුවත් කරමින් සිටින අතර ඔවුන් ජනතාවට වැඩිදුරටත් දැනුම්දෙන්නේ, නොදන්නා පුද්ගලයන්ගෙන් ATM යන්ත්‍ර භාවිතයේදී උපකාර නොගන්නා ලෙසත්, කිසිවිටෙකත් ඔබේ බැංකු කාඩ්පත හෝ PIN අංකය වෙනත් පාර්ශවයකට ලබාදීමෙන් වලකින ලෙසත්ය.

පොඩි දරුවන් තුනක් ඉන්නවා වැලිකඩ දාන්න එපා. - 69 තුනට බස්සගත් හිරුණිකාගේ සම්පූර්ණ විස්තරය මෙන්න.

පොඩි දරුවන් තුනක් ඉන්නවා වැලිකඩ දාන්න එපා. - 69 තුනට බස්සගත් හිරුණිකාගේ සම්පූර්ණ විස්තරය මෙන්න.


පහත වීඩියෝව නරඹන්න.