ජය පිට ජය ලැබූ බැසිල්ට තවත් ජයක් !
sri lanka
Sri lanka sinhala news
Trending news
Mr.Basil Rajapakshe
By krishani
සමෘද්ධි අරමුදලේ මුදල් අවභාවිතාවක් සම්බන්ධයෙන් කඩුවෙල අධිකරණයේ විභාග වූ නඩුවකින් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ නිදොස් කොට නිදහස් කිරීමට පියවර ගෙන ඇත.
නීතිපතිවරයා විසින් මෙම නඩුව තවදුරටත් ඉදිරියට රැගෙන නොයන බවට කළ දැනුම්දීම හමුවේ මෙම නඩුව අවසන් කිරීමට විනිසුරුවරයා පියවර ගෙන තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |