සහරාන්ගේ බිරිය කොමිසමට දුන්න පාස්කු ප්‍රහාරයේ රහස් කටඋත්තරය පළමු වරට එළියට එයි..? (PHOTOS)
sri lanka
gagana news
Sri lanka sinhala news
today trending news
Saharans wife statement
By krishani
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සහරාන්ගේ බිරිය වූ පාතිමා හාදියා ජනාධිපති කොමිසමට ලබා දුන් ප්‍රකාශයේ පිටපතක් මේ වනවිට අනාවරණය වී තිබේ.
ඒ හරීන් ප්‍රනාන්දු මහතා විසින් ඊයේ දින (26) එහි පිටපත් කිහිපයක් සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ පළ කිරීමත් සමගය.
පහත පළවන්නේ එම පිටු කිහිපයයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |



