කොරෝනා හදපු වූහාන් රසායනාගාරය බිල් ගේට්ස්ගේලූ - තවත් සැලසුම් රැසක් සමග හෙළිදරව්වකින් ලෝකයම හෙල්ලී ගිහින් !

world news gagana news Sri lanka sinhala news today trending news Mr.Bill Gates
By krishani Feb 23, 2022 06:49 AM GMT
krishani

krishani

Report

සමාජ ක්‍රියාකාරිනී මේධා පට්කාර් නැමැති කාන්තාව ජාත්‍යන්තරය ඉදිරියේ බරපතල චෝදනාවක් සිදු කරනවා.

ඇය පවසා ඇත්තේ ලෝකය කැබලිවලට කැඩී ගිය වසංගතය 'කොරෝනා' හටගත් වූහාන් විද්‍යාගාරයේ හිමිකරු බිල් ගේට්ස් මිස අන් කිසිවෙකු නොවන බවයි.

මේධා පට්කාර් මේ බව ප්‍රකාශ කර ඇත්තේ පූනේ නගරයේ පැවති වැඩසටහනකදී. ඒ ඇය උක් ගොවීන්ට සිදුව ඇති අසාධාරණයට එරෙහිව හඬක් නැගීමේ වැඩසටහනකට එක්වෙමින්.

කොරෝනා වෛරසය උපත ලද රසායනාගාරය බිල් ගේට්ස්ට අයත් වීම පමණක් නොව, ඇය පවසන පරිදි බිල් ගේට්ස් පදනමට ලොව පුරා ගොවිබිම් ආක්‍රමණය කිරීමටද සැලසුම් කරමින් සිටින බවත් බිල් ගේට්ස්ට අක්කර මිලියන 2.4 ක් හිමි බවත් පට්කාර් පවසනවා.

තත්වය කෙසේ වෙතත් කාන්තාවගේ මෙම චෝදනාව මේ වන විට ගින්නක් අවුලමින් තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now