එකද..එකද..එකද…උනුත් එකද මුනුත් එකද..මේ ඔක්කොටම වඩා ඒගොල්ලෝ කෑව එක ලොකුයිනේ ! ජවිපෙට කටඋත්තර නැති වෙන්න රාජිත දුන්න අමුතු ටෝක් එක ? (VIDEO)

politics gagana news Sri lanka sinhala news today trending news sri lankan politics Mr.Rajitha Senarathne
By krishani Feb 23, 2022 01:10 AM GMT
krishani

krishani

Report

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහකා ඊයේ(22) දින ජනතා විමුක්ති පෙරමුණ ඉලක්ක කර බරපතළ දේශපාලන ප්‍රහාරයක් එල්ල කළේය.

එහිදී සේනාරත්න මහතා කියා සිටියේ ප්‍රධාන පක්ෂ දෙක රට විනාශ කළ බව කියමින් ජවිපෙ කතා කළද මේ රට විනාශ කළේ ජවිපෙ කැරලි බවත්, රටට ආයුධ සංස්කෘතිය හදුන්වා දුන්නේ ජවිපෙ බවත්ය.

මේ අයුරින් නොමිලේ ජනතාවට සහන දෙන රටක් ලොව කොහේවත් නොමැති බව පෙන්වා දුන් සේනාරත්න මහතා අද නිදහස් අධ්‍යාපනයෙන් සහන ලැබූ ඇතැම් පිරිස් ඒවා අමතක කොට කතා කරන බවත් කීවේය.

විඩියෝ දර්ශන - Media Brother Y-Tube channel 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now