බයක් නැතුව තුවක්කුව ඉදිරියට පැන්න පොලිස් නිලධාරියාගේ වික්‍රමය ! (VIDEO)
arrested
world news
gagana news
sri lanka sinhala news
Today trending
sri lanka sinhala
By krishani
තුවක්කුවක් තමන් දෙසට එල්ලකරගෙන සිටියදී පවා නොබියව පොලිස් නිලධාරියෙකු විසින් පුද්ගලයෙකු මෙල්ලකරන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙයි.
අදාළ සිදුවීම ලන්ඩනයේ සිදුවූවක් බවට තොරතුරු වාර්තා වෙයි.
කෙසේ වෙතත් අදාළ තුවක්කුව ගිනි අවි ආකෘතියක් බව පසුව අනාවරණය වී ඇත.
එසේ වුවද කිසිවක් නොදැන ඇතිවූ තත්ත්වය පාලනය කිරීමට අදාළ පොලිස් නිලධාරියා ක්‍රියා කළ ආකාරය පැසසුමට ලක්කරමින් මෙම වීඩියෝව සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |