ශ්‍රී ලංකා - නවසීලන්ත දෙවැනි T20 තරගය අද

Report

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවැනි පන්දුවාර විස්ස තරගය අද (10) පැවැත්වීමට නියමිතයි.

මීළග ණය වාරිකය හා මෑත කාලීන ප්‍රගතිය පිළිබඳව සොයා බැලීමට IMF නියෝජිත පිරිසක් එලැඹෙන සතියේ දිවයිනට..

මීළග ණය වාරිකය හා මෑත කාලීන ප්‍රගතිය පිළිබඳව සොයා බැලීමට IMF නියෝජිත පිරිසක් එලැඹෙන සතියේ දිවයිනට..

ඒ, දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීය.

අවුරුදු 17ක දරුවෙකුට දිවි අහිමි කළ බිහිසුණු අනතුර

අවුරුදු 17ක දරුවෙකුට දිවි අහිමි කළ බිහිසුණු අනතුර

තරගය අද (10) රාත්‍රී 7.00ට ආරම්භවීමට නියමිතයි. තරගාවලියේ පළමු තරගය ඊයේ දින පැවැති අතර, එම තරගය ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.