LGBTQ සමරිසි ප්‍රජාව වෙනුවෙන් ලංකාවේ කරන්න ගිය අලුත් වැඩේ රිවස් කරගයි

Report

නීතිපතිවරයා විසින් අද (10) දින අභියාචනාධිකරණයට දැනුම් දී ඇත්තේ ශ්‍රී ලංකාව තුළ සමරිසි ප්‍රජාව ඉලක්ක කර ගත් සංචාරක ප්‍රවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට අනුමැතිය දෙමින් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා විසින් නිකුත් කල ලිපිය ඉවත් කරගන්නා බවයි.

අදාල තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබූ රිට් පෙත්සමක් කැඳවූ අවස්ථාවේදී මෙම දැනුම් දීම සිදු කළ අතර ඉන් අනතුරුව පෙත්සම වැඩිදුර සලකා බැලීම සඳහා මෙම පෙත්සම මාර්තු මස 04 වැනිදා කැඳවන ලෙසත් අධිකරණය නියම කර ඇත.

රාජ්‍ය සේවකයින්ගේ වැටුප් හා පහසුකම් වැඩිකිරීමට රජයෙන් තීරණයක් - ඇමති කියයි

රාජ්‍ය සේවකයින්ගේ වැටුප් හා පහසුකම් වැඩිකිරීමට රජයෙන් තීරණයක් - ඇමති කියයි

රටම අඳුරට යන ලකුණු - විදුලි බල වෘත්තීය සමිති දැඩි තීරණයක

රටම අඳුරට යන ලකුණු - විදුලි බල වෘත්තීය සමිති දැඩි තීරණයක