මෙරට උද්ධමනය ඍණ වෙයි. - හෑ එහෙම වුණේ කොහොමද?

Sri Lanka Inflation Economy of Sri Lanka
By Wayomi Oct 21, 2024 11:14 AM GMT
Wayomi

Wayomi

Report

ජාතික පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ මෙරට වාර්ෂික උද්ධමනය 2024 සැප්තැම්බර් මාසයේදී -0.2% දක්වා අඩු වී ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

එය අගෝස්තු මාසයේ දී සටහන් වූයේ 1.1%ක් ලෙසයි.

උප ගුරුවරුන් බඳවා ගැනීමේ ගැසට් නිවේදනය ගැන විශේෂ තීරණයක්.

උප ගුරුවරුන් බඳවා ගැනීමේ ගැසට් නිවේදනය ගැන විශේෂ තීරණයක්.

 

2024 අගෝස්තු මාසයේ දී 2.3% ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය 2024 සැප්තැම්බර් මාසයේ දී 0.5%ක් දක්වා අඩු වී තිබෙනවා.

එමෙන්ම, 2024 අගෝස්තු මාසයේ දී 0.2% ක් වූ ආහාර නොවන කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය 2024 සැප්තැම්බර් මාසයේ දී -0.7% ක් දක්වා අඩු වී ඇත.  

පොල් සහ තැඹිලි මිලෙහි සීඝ්‍ර වෙනසක්. - 80 වට ගන්න පොල් කොළඹ සහ අනෙක් පැතිවල විකිණෙන මිල ගණන් මෙන්න.

පොල් සහ තැඹිලි මිලෙහි සීඝ්‍ර වෙනසක්. - 80 වට ගන්න පොල් කොළඹ සහ අනෙක් පැතිවල විකිණෙන මිල ගණන් මෙන්න.

ලක්ෂයක් ආවොත් ලක්ෂයම ගන්නවා. - රැකියා අවස්ථා රැසක්. - ජර්මනියට ගිහින් භාෂාව ඉගෙනගන්න ගැනීමට අවසර.

ලක්ෂයක් ආවොත් ලක්ෂයම ගන්නවා. - රැකියා අවස්ථා රැසක්. - ජර්මනියට ගිහින් භාෂාව ඉගෙනගන්න ගැනීමට අවසර.