"දේශපාලනයේ ඉන්න පුළුවන් තක්කඩින්ට විතරයි.." - ප්‍රබල නිලධාරියෙක් කළ ආන්දෝලනාත්මක හෙළිදරව්වක් මෙන්න..

By krishani Apr 25, 2022 03:45 AM GMT
krishani

krishani

Report

දේශපාලනය ගැන ඉන්දියාවෙන් ඇහෙන කතාවක් තමයි මේ.

හිටපු අයි.ඒ.එස් නිලධාරියෙකු කියන විදියට දේශපාලනයේ ඉන්න පුළුවන් තක්කඩි අයට විතරයි. හිටපු IAS නිලධාරියෙකු වන U.Sagayam ඊයේ(24) මදුරෙයි ලෝක දෙමළ සංගමයේ උත්සවයකට සහභාගී වෙමින් වාර්තාකරුවන්ට පැවසුවේ තමිල්නාඩුවේ උගත් දරුවන් ලක්ෂ 90ක් රජයේ රැකියා ලියාපදිංචිය බලාපොරොත්තුවෙන් සිටින බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න....

Join