ඉස්සරහට ගුරු සේවයට බැදෙන්න චාන්ස් එකක් හරි ඔන්න - පාසලේ හින්දු ආගමට මොකද වෙන්නේ?

Report

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය පවසන්නේ, පාසල් පාදක ක්‍රියාකාරකම් සඳහා වැඩි නැඹුරුවක් ඇති කිරීම අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල අරමුණක් වන බවයි.

මේ ආදරේද? කොල්ලම කෙල්ලගේ අසභ්‍ය දර්ශන යවලා

මේ ආදරේද? කොල්ලම කෙල්ලගේ අසභ්‍ය දර්ශන යවලා

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලින් පසුව සිසුන් ක්‍රියාකාරකම් මූලික අධ්‍යාපන ක්‍රමවේදයක් සඳහා යොමු වීම මගින් ඉදිරියේ දී පාසල්වල ආගමික අධ්‍යාපනය ද ක්‍රියාකාරකම් හා සම්බන්ධ වන බව ඇය පැවසුවාය.

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ මෙම අදහස් හින්දු ආගමික උපදේශක මණ්ඩලයේ දෙවැනි රැස්වීමේදී පවසා ඇත. මෙහි දී හින්දු ආගමික උපදේශක මණ්ඩලය විසින් හින්දු ආගම විෂයය සඳහා පත්වීම් ලැබූ ගුරුභවතුන් වෙනත් විෂයන් ඉගැන්වීම හේතුවෙන් හින්දු ආගම විෂයට අදාළව උග්‍ර ගුරු හිඟයක් පවතින බවත් ඊට පිළියමක් අවශ්‍ය බවත් පවසා ඇත.

මේක ඔයාලගේ ගෙදර තියෙනවනම් දැන්ම අයින් කරන්න - බලශක්ති අධිකාරිය

මේක ඔයාලගේ ගෙදර තියෙනවනම් දැන්ම අයින් කරන්න - බලශක්ති අධිකාරිය

එම ගැටලුවට පිළිතුරු දෙමින් අමාත්‍යවරිය පවසා ඇත්තේ, මේ දිනවල සියලු පළාත් ආවරණය වන පරිදි ගුරුවරුන්ගේ තොරතුරු රැස් කරමින් සිටින බැවින් එය අවසන් වීමෙන් අනතුරුව විධිමත් සැලස්මකට අනුව ගුරුවරුන් බඳවා ගැනීම හා අනුයුක්ත කිරීම මගින් ගුරු තුලනය සදහා කටයුතු සිදුකරන බවයි.

හින්දු ආගමික උපදේශක මණ්ඩලය විසින් අකර්මණ්‍ය වී ඇති හින්දු ශිෂ්‍ය සමිති නැවත සක්‍රීය කර පවත්වා ගෙන යාම සදහා යෝජනාවක්ද සිදු කර ඇත. 

මුන් මිනිස්සුද මන්ත්‍රීවරයෙක් විහාරාධිපති හිමිව අල්ලන් හොදටම ගහලා

මුන් මිනිස්සුද මන්ත්‍රීවරයෙක් විහාරාධිපති හිමිව අල්ලන් හොදටම ගහලා

කව්රුත් නොදෙන මහින්ද රාජපක්ෂගේ වත්කම් ටික මෙන්න..

කව්රුත් නොදෙන මහින්ද රාජපක්ෂගේ වත්කම් ටික මෙන්න..