ලංකා බැංකුවෙන් සහ මහජන බැංකුවෙන් ණය ලබා ගෙන රු. බිලියන 700ක පොලු තියලා - පාඨලී

Report

හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා විසින් මාලිමා ආණ්ඩුව ජාවාරම්කාරයන් මුලිනුපුටා දමන බවට වහසි බස් දෙඩුව ද රුපියල් ට්‍රිලිනයකට අධික බදු පොලු තැබූ සියලු ජාවාරම්කාරයන් වර්තමාන ජනාධිපති යටතේ ඉතාම සුරක්ෂිත බව ප්‍රකාශ කරයි.

ඒ අනුව රුපියල් කෝටියට වඩා බදු නොගෙවූ 4570 දෙනෙක් ද කෝටි සියයකට වඩා බදු නොගෙවූ අය 90 දෙනෙක් ද සිටින බව ද ඒ කිසිවෙකුට වර්තමාන ජනාධිපතිවරයා නඩු පවරා නැති බව ද ඔහු සඳහන් කරයි.

එමෙන්ම ඔහු පවසන ආකාරයට ආණ්ඩුව නඩු පවරා ඇත්තේ කන්නාඩි කුට්ටම් බෙදා දීම, පත්තර දැන්වීම් පළ කිරීම ආදියට බවත් සියලු බදු පොලුකාරයන් කිසිදු උපද්‍රවයක් නොමැතිව සිටින බවත් ය.

අනුරත් ගෝතයා නම් තක්කඩියා නම් මම හිරේ දැම්මත් ඒක කියනවා මාලිමාවේ නෙමෙයි මොකා වුණත් - ජනප්‍රිය ගායන ශිල්පියෙක් කට අරියි

අනුරත් ගෝතයා නම් තක්කඩියා නම් මම හිරේ දැම්මත් ඒක කියනවා මාලිමාවේ නෙමෙයි මොකා වුණත් - ජනප්‍රිය ගායන ශිල්පියෙක් කට අරියි

තවද ලංකා බැංකුවෙන් සහ මහජන බැංකුවෙන් ණය ලබා ගෙන රු. බිලියන 700ක ණය පොලු තැබූ අය ද ජාවාරම්කාරයන් මර්දනයට ආ ආණ්ඩුව යටතේ කිසිදු කරදරයක් නැතිව සිටින බව ඔහු දක්වයි. හිටපු අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ උත්සව සභාවක් අමතමින්.  

රැලිය ඉවර කරපු හැටියේම නාමල් පාර්ලිමේන්තුවේ අමතයි

රැලිය ඉවර කරපු හැටියේම නාමල් පාර්ලිමේන්තුවේ අමතයි

අද මේ ලග්නවල අය හැම අතින්ම වාසනාවන්තයි - කරන කියන හැමදෙයින්ම අත මිට සරු වෙන සුබ දවසක්

අද මේ ලග්නවල අය හැම අතින්ම වාසනාවන්තයි - කරන කියන හැමදෙයින්ම අත මිට සරු වෙන සුබ දවසක්