20T ලෝක කුසලානයේ ශ්‍රී ලංකා කණ්ඩායම ගැන ICC යෙන් විශේෂ දැනුම්දීමක්..

Report

මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයෙන් ම ශ්‍රී ලංකාව ඉවතට විසිවී ඇති බව මේ වන විට නිල වශයෙන් තහවුරු වී තිබේ.

ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගාවලියේ පළමු වටයේ මේ වන විට සහභාගි වූ තරග තුනෙන් දෙකක් ම පරාජය වූ අතර, එක් තරගයක් වර්ෂාව නිසා අතහැර දමන්නට සිදු විය.

සුරූපී තරුණියන් සහ නිළියන් අලෙවි කළ ජනප්‍රිය චිත්‍රපට සහ ටෙලි නාට්‍ය නිළියගේ තවත් දේවල් ලීක්වෙයි..හැමෝම සොයන නිළිය මෙන්න.(VIDEO)

සුරූපී තරුණියන් සහ නිළියන් අලෙවි කළ ජනප්‍රිය චිත්‍රපට සහ ටෙලි නාට්‍ය නිළියගේ තවත් දේවල් ලීක්වෙයි..හැමෝම සොයන නිළිය මෙන්න.(VIDEO)


කෙසේ හෝ ශ්‍රී ලංකා කණ්ඩායමට සුපිරි අට දෙනාගේ වටයට පිවිසීමට තිබූ අවසන් බලාපොරොත්තුව ද සුන් වූයේ ඊයේ බංග්ලාදේශ කණ්ඩායම සහ නෙදර්ලන්ත කණ්ඩායම අතර පැවැති තරගයේ දී බංග්ලාදේශ කණ්ඩායම ජය ගැනීමත් සමගයි.

ශ්‍රී ලංකා කණ්ඩායමට මෙම තරගාවලියේ තවත් එක් තරගයකට පමණක් මුහුණ දීමට සිදුවන අතර ඒ නෙදර්ලන්ත කණ්ඩායම සමගයි.

නමුත් එම තරගය කුමන අයුරකින් ජයග්‍රහණය කළ ද ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාවේ ඉදිරි ගමන මේ වන විට අවසන් වී තිබීම ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයින් ලෙස කණගාටුවට කරුණක්.

එකදිගට දින 16ක් සුරාසැල් වසාදැමීමක් ගැන දැනුම්දීමක්...

එකදිගට දින 16ක් සුරාසැල් වසාදැමීමක් ගැන දැනුම්දීමක්...


මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායම ICC විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියක දී පළමු වටයෙන් ම ඉවත් වූ පළමු අවස්ථාව මෙය බවයි පැවසෙන්නේ.