මග බලා සිටි සුබ පණිවිඩයක් - ඉන්ධන නෞකාවක් හෙට දිවයිනට
By Kanchana
මෙට්‍රික් ටොන් තිස් හයදහසක් ඉන්ධන නෞකාවක් ඊයේ (15) දීනයේදී දිවයිනට පැමිණි අතර ජුනි මස මැද භාගය වන තෙක් ඉන්ධන සංචිත පවතින බව ඛණිජතෙල් නීතිගත සංස්ථාව සහ ඛණිජතෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය මයුර නෙත්තිකුමාර මහතා සදහන් කරයි .
ඒ වගේම එතුමා වැඩි දුරටත් සදහන් කළේ හෙට (17) දිනයේදී මෙට්‍රික් ටොන් 97,500 ක තවත් ඉන්ධන නැවක් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බවයි .