ශ්‍රී ලංකා 20යි 20 පළමු තරඟයෙන් සිම්බාබ්වේට ලකුණු 189ක ඉලක්කයක්.

Cricket Sri Lanka Cricket Zimbabwe national cricket team
By Aruna Oct 11, 2022 05:41 AM GMT
Aruna

Aruna

Report

පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන පළමු පුහුණු තරඟය දැන් පැවැත්වෙනවා.

ඒ, සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිවයි.

තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඬුලු 05 ක් දැවී ලකුණු 188 ක් රැස් කළා.

කුසල් මෙන්ඩිස් පන්දු 29 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 6 ක් සමඟ රැස් කළ ලකුණු සංඛ්‍යාව 54 ක්.

වනිඳු හසරංග පන්දු 14 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක් සමඟ නොදැවී වේගවත් ලකුණු 37 ක් රැස් කළා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now


ReeCha