ඉන්දියාවේ සිට ලංකාවට මුහුද හරහා ගේන්න යන දෙයක් ගැන ආන්දෝලනාත්මක කතාබහක්..

Sri Lanka Politician Sri Lanka India
By Aruna Dec 20, 2024 06:00 AM GMT
Aruna

Aruna

Report

ඉන්දියාව හා ශ්‍රී ලංකාව යා කරන තෙල් නළයක් ඇති කිරීමට ගිවිසුම්ගත වීමක් ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරය අතරතුර සිදු නොවූ බව විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා.

ඒ මහතා කියා සිටියේ, ඉන්දියාව, ශ්‍රී ලංකාව හා එක්සත් අරාබි එමීර් රාජ්‍ය යා කරමින් තෙල් නලයක් ඉදිකිරීමේ සාකච්ඡාවක් කලක සිට පැවැති බවත් එම සාකච්ඡා තවදුරටත් ඉදිරියට ගෙන යාමට පමණක් එකඟතාවයකට පමණක් පැමිණි බවයි.

මෙරට කර්මාන්ත වෙනුවෙන් ලෝක බැංකුවෙන් කොළ එළියක්..සාකච්ඡාවකින් පසු ලැබුණ ප්‍රතිඵලය මෙන්න.

මෙරට කර්මාන්ත වෙනුවෙන් ලෝක බැංකුවෙන් කොළ එළියක්..සාකච්ඡාවකින් පසු ලැබුණ ප්‍රතිඵලය මෙන්න.


නමුත් කිසිසේත්ම ඒ සඳහා වන අවසන් ගිවිසුමකට මෙම සංචාරයේදී එක් නොවූ බවයි ඔහු සඳහන් කළේ.

විවිධ කණ්ඩායම් දේශපාලන උවමනා මත බොරු ප්‍රවෘත්ති මවමින් සිටින බවත් ඔහු අද කොළඹ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී සදහන් කළේ ය.

You May Like This Video


ReeCha