ශ්‍රී ලංකා දෙවන ඉනිම ලකුණු 231ට සීමා වේ...

Report

 සංචාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වැනි දිනය මේ වනවිට ගාල්ලේදී පැවැත්වෙයි.

සිය දෙවන ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම සියලුදෙනා දැවී ලකුණු 231ක් රැස්කළේය.

පොල් හිගයට රජයෙන් කරන්න යන වැඩේ මෙන්න..මේක නම් නියම සැලසුමක්...

පොල් හිගයට රජයෙන් කරන්න යන වැඩේ මෙන්න..මේක නම් නියම සැලසුමක්...

ඒ අනුව තරගය ජයගැනීම සඳහා ඔස්ට්‍රේලියානු කණ්ඩායමට හිමිව ඇති ඉලක්කය ලකුණු 75කි.

ඊයේ තරගය ආරම්භ කරන විට ඔස්ට්‍රේලියාව සිය පළමු ඉනිමට කඩුලු 3ක් දැවි ලකුණු 330ක් රැස්කරගෙන සිටියේය.

ඒ අනුව ඉතිරි කඩුලු 7 ලකුණු 84ක් තුළ දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් ඊයේ සමත්වුණි.

ස්මිත් ලකුණු 131ක් සහ ඇලෙක්ස් කේරි ලකුණු 156ක් රැස් කළ අතර පන්දුයැවීමේදී ප්‍රභාත් ජයසූරිය කඩුලු 5ක් සහ නිෂාන් පීරීස් කඩුලු 3ක් දවා ගත්තේය.

මගීන් 48 දෙනෙකු රැගත් බස් රථයක් බිහිසුණු අනතුරකට..පුද්ගලයින් 41 දෙනෙකු මරුට...(PHOTOS)

මගීන් 48 දෙනෙකු රැගත් බස් රථයක් බිහිසුණු අනතුරකට..පුද්ගලයින් 41 දෙනෙකු මරුට...(PHOTOS)

ලකුණු 157ක් පිටුපසින් සිටිමින් සිය දෙවන ඉනිම ආරම්භ කළ ශ්‍රී ලංකා පිල සියලුදෙනා දැවී ලකුණු 231ක් රැස් කෙළ්ය.

දිමුත්ගේ ජාත්‍යන්තර ක්‍රිකට් දිවියේ අවසන් ඉනිම ලකුණු 14කට සීමා වූ අතර ඔහු පිටියෙන් නික්ම ගියේ ක්‍රීඩාංගණයට රැස්ව සිටි සියලුදෙනාගේ අත්පොළසන් මැදින්ය.

You may like this video