පොල් හිගයට රජයෙන් කරන්න යන වැඩේ මෙන්න..මේක නම් නියම සැලසුමක්...

Report

පොල් වගාව ව්‍යාප්ත කිරීම සදහා කප්රුක අරමුදල් කළමණාකරන මණ්ඩල සමිති නැවත ප්‍රතිසංවිධානය කරන බව පොල් වගාකිරිමේ මණ්ඩලය පවසයි.

මේ පාර නම් ලේසි වෙන්නේ නෑ..පොල් බෑයක් ගන්නත් වෙනම රස්සාවක් කරන්න වෙයි...

මේ පාර නම් ලේසි වෙන්නේ නෑ..පොල් බෑයක් ගන්නත් වෙනම රස්සාවක් කරන්න වෙයි...

එහි සභාපති වෛද්‍ය සුනිමල් ජයකොඩි මහතා පැවසුවේ එම ක්‍රියාවලියේ පළමු වැඩසටහන එළඹෙන 17වනදා ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආරම්භ කරන බවය.

ඒ අනුව කප්රුක ණය යෝජනා ක්‍රමයට සමගාමීව මෙම කප්රුක අරමුදල් කළමණාකරන මණ්ඩල සමිති නැවත ප්‍රතිසංවිධානය කිරීම ද ඉදිරියේදි ක්‍රියාත්මක වන බවද ඔහු පැවසුවේය.

මෙරට ගොවිමහතුන්ට මෙන්න සුබ ආරංචියක්...

මෙරට ගොවිමහතුන්ට මෙන්න සුබ ආරංචියක්...

2025 වර්ෂයේදි පොල් පැළ මිලියන 2.5ක් වගාකිරිම සදහා පොල් වගාකිරිමේ මණ්ඩලය සැළසුම් කර ඇත. ඉන් පැළ මිලියනයක් උතුරු පොල් ත්‍රිකෝණය ආශ්‍රීතව සිටුවීමට කටයුතු කරන බවද වෛද්‍ය සුනිමල් ජයකොඩි මහතා  සදහන් කළේය.  

You may like this video